සාර්ථකව බර අඩු කර ගන්න

ඉතා සාර්ථකව බර අඩුකරගන්න, බඩ බස්ස ගන්න, කෙට්ටු වෙන්න, කිලෝ 40ක් දක්වා මම අනුගමනය කරපු මාර්ගය, ඉතා පැහැදිලිව සාක්ෂි සමඟව, තේරෙන භාෂාවෙන් ඔයාලට කියලා දෙන වීඩියෝ මාලාවක්.

ආහාර වල කැලරි මනෝමයෙන් හදමු – Whatsapp group faq (සංස්කරණය නොකරන ලද වීඩියෝ)

ආයුබෝවන් ! අද මං මේ වීඩියෝ එකේ ඔයාලට කියල දෙන්නේ කොහොමද ආහාර වල කැලරි මනෝමයෙන් ගණන් හදා ගන්නේ කියල, මොකද අපි හැමෝම කාර්ය බහුල අය ඉතින් දවසේ වැඩ රාජකාරි එක්ක calculator අතේ තියාගෙන ෆෝන් වලින් කැලරි log කර කර ඉන්න වෙලාවක් නැහැ

ඒක නිසා මම මේ සරල, කෙටි ක්‍රමයක් කියල දෙන්නම් ආහාර වල කැලරි මනෝමයෙන් හදාගන්න, මේක ඔයාලා පුරුදු වුනාට පස්සේ එදිනෙදා කෑම වේල කොච්චරක් කැලරි අඩංගු ද කියලා මනෝමෙන් ඉතාමත් ලෙහෙසියෙන් ඔයාලට ගණන් හදා ගන්න පුළුවන්.

============================

ඔයාලා මගේ මේ වීඩියෝ එකට අලුත් නම් මුල ඉඳලා මගේ බර අඩුකර ගැනීමේ ප්‍රෝග්‍රෑම් එක බලන්න, මොකද මේ වීඩියෝ එක සාර්ථකව බර අඩු කර ගැනීමේ වීඩියෝ මාලාවේ එක කොටසක් පමණයි, මෙතනින් පටන් ගත්තට ඔයාලට මුකුත් තේරෙන එකක් නැහැ.
ගැටළු සාකච්ඡා කිරීම සඳහා වෙන්ව ඇති weight loss whatsapp group එකට එකතු වෙන්න http://bit.ly/amila-whatsupp

(මේ වනවිට whatsapp group එකට එකතු කළ හැකි උපරිම සාමාජිකයන් සංඛ්‍යාව 256, සම්පූර්ණ වී ඇති අතර ඔබ හට එකතු වීමට නොහැකි නම් ඔබගේ contact details මා වෙත යොමු කරන්න http://bit.ly/amila-whatsapp-membership එවිට අවස්ථාවක් ලද සැනින් මා ඔබ සැම group එකට එකතු කර ගන්නම්)

කිටෝ පාන් – Whatsupp group faq (සංස්කරණය නොකරන ලද වීඩියෝ)

ඉතාමත් පහසු සරල අඩු වියදම්, ලෝකයේ සීනි අඩුම සහ ගුණදායි ම පාන් එක කියල කිව්වොත් නිවැරදියි, keto ඉන්න අයට පාන් කන්න නැවතත් අවස්ථාවක්, ඔයාලගෙ ජීවිතේ කිසිම දෙයක් අඩු නෑ කියලා තේරෙයි මේ රසවත් පාන් එකත් සමග ඕනෑම කෑමක් කන්න පුළුවන් වෙද්දි !! අනිත් අය පාන් කාලා මහත්වෙලා චෝර වෙනවා, අපි පාන් කාලා කෙට්ටු වෙනවා, කොහොමද ඒක 😍😍😍😍

හොර බොරු වංචා මැද අපි අසරණ වෙච්ච ලෝකෙ මුල සිට සාර්ථකව කෙට්ටු වෙන්න මගේ videos ඔක්කොම මුල ඉඳලා බලන්න මෙතන සිට
http://bit.ly/amila-weight-loss-all-videos

නිතර දෙවේලේ සාකච්ඡා කරන ප්‍රශ්න සහ බර අඩු කර ගැනීමේ දී ඇතිවන ගැටළු සම්බන්ධ video මාලාව
http://bit.ly/amila-weight-loss-faq

සාර්ථක ප්‍රතිඵල ලබාගන්නා අපගේ සියලුම සාමාජිකයන් රැඳී සිටින whatsapp group එකට එකතු වෙන්න එදිනෙදා බර අඩු කර ගැනීම සම්බන්ධව ගොඩක් දේවල් ඉගෙන ගන්න
http://bit.ly/amila-whatsupp

KETO / OMAD Fat burning ජෙට් එක වගේ ස්පීඩ් කරගන්න exercise

IF16:8 / KETO/ OMAD ඉන්න අයට
ගෙදරිදීම කරන්න පුළුවන් ඉතාමත් ලේසි මේදය දහනය අහසට තරම් අරන් යන පුංචි එක්සයිස් එකක් පැය 24ත් – 48ත් දක්වා මේදය දහනයට බලපාන.

විනාඩියට 100 කරන්න ට්‍රයි කරන්න විනාඩි 1ක් රෙස්ට් කරන්න 5 පාරක් කරන්න

100වෙනි එක කරද්දී පපුවට අත තියලා බලද්දි හෘද ස්පන්දනය හොඳට දැනෙන්න ඕන

——-***——-***——-***——-

channel එකට අලුතෙන් එකතුවෙන සහෝදර සහෝදරියන්ට සහ weight loss whatsupp සහ group එකේ නැති අයට !!!

මගේ ප්‍රදාන බර අඩුකර ගැනීමේ video මාලාවට අමතරව යන මගේ whatsupp ගෲප් එකේ කතාවෙන හා දැවෙන ප්‍රශ්න සහ mobile video uploads (සංස්කරණය නොකරන ලද) බර අඩු කර ගැනීම සහ දැවෙන ප්‍රශ්න – Weight loss Sinhala FAQ !

නිතර දෙවේලේ වීඩියෝ කරන්න බැරිනිසා, අපි බර අඩු වීම ගැන group එකේ කතාවෙන සුළු සුළු හා දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු ඔබගේ දැනගැනීම පිණිස මෙම වීඩියෝ මාලාවෙන් ඉදිරිපත් කරමි.

ගැටළු සාකච්ඡා කිරීම සඳහා වෙන්ව ඇති weight loss whatsupp group එකට එකතු වෙන්න http://bit.ly/amila-whatsupp

Omad / Keto fat burning tips & tricks – බර අඩු කර ගැනීම සහ අනිවාර්යෙන් දැනගත යුතු කරුණු !

මෙහි මා සඳහන් කරන එක්සයිස් video එක https://youtu.be/oOQKSjVTV-I

——-***——-***——-***——-

අලුතෙන් එකතුවෙන සහෝදර සහෝදරියන්ට දැනගැනීමේ පිණිස !!!

මේ video series එක මගේ ප්‍රදාන බර අඩුකර ගැනීමේ video මාලාවට අමතරව, බර අඩුකර ගැනීම සඳහා වෙන්වුන whatsupp ගෲප් එකේ කතාවෙන හා දැවෙන ප්‍රශ්න සඳහා දෙන කෙටි පිළිතුරු ඔබගේ දැනගැනීම සඳහා ගෙන එන video මාලාවයි.
මෙම video කිසිවක් සංස්කරණයෙන් තොර බව කරුණාවෙන් සලකන්න.

දැවෙන ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා වෙන අලුත් playlist එක බලන්න

බර අඩු කර ගැනීම සහ දැවෙන ප්‍රශ්න – Weight loss Sinhala FAQ !
http://bit.ly/amila-weight-loss-faq

ගැටළු සාකච්ඡා කිරීම සඳහා වෙන්ව ඇති weight loss whatsupp group එකට එකතු වෙන්න
http://bit.ly/amila-whatsupp

සාර්ථකව බර අඩුකරගැනීමේ පියවර 01 – Weight loss in sinhala – step 1

මුල සිට අගට සාර්ථකව බර අඩුකරගැනීමේ පියවර 01 – අවුරුදු ගාණක් තිස්සේ බර අඩුකරගන්න වෙහෙසෙන ඔබත් අසමත් ද ? එහෙනම් කිලෝ 40ක් මම මාස 9න් අඩුකරා ගත්තා වගේ ඒ ක්‍රමය අනුගමනය කරමින් ඔබත් සාර්ථකව සිරුරේ බර අඩුකරගෙන කෙට්ටු වෙන්න

In this first episode of how to lose weight in Sinhala, I’ll show you the very first steps that I’ve followed during my weight loss journey of 40kg in 9 months, Follow along with me if you have some serious weight to lose also in upcoming videos I’ll teach you how to count your macros & daily calorie intake as well as how to make a deficit and etc.. Much more to learn so stick with me as this series evolves, I’ll teach you all my techniques and the difficulties to overcome your obstacles in this weight loss journey.

මෙය යාළුවන් අතරේ බෙදා දෙන්න, share කරන්න, ගැටළු සාකච්ඡා කිරීම සඳහා වෙන්ව ඇති weight loss whatsupp group එකට එකතු වෙන්න http://bit.ly/amila-whatsupp

සාර්ථකව බර අඩුකරගැනීමේ පියවර 02 – Weight loss in sinhala – step 2

අද කොටසින් මම ඔයාලට විස්තර කරන්නේ කැලරි calorie කියන්නේ මොනාද කියලා, පුද්ගලයකු තරබාරු විමට බලපාන මුලිකම හේතුවලින් එකක් නම් කැලරි ගැන නිසි අවබෝධයක් නැති කමයි, කැලරි ගැන දැනුවත් විම සහ අපි ගන්නා අාහාර වල අැති කැලරි ප්‍රමාණයන් ගැන දැනගැනිම තුලින් නිසි අවබෝධයකින් යුතුව, සාර්ථකව බර අඩු කර ගැනිමට හැකිව ලැබෙනවා, ඉතින් මේ විඩියෝ එක බලලා පහත අැති web අඩවි වලට ගිහිල්ලා, ඔබ පරිභෝජනයට ගන්නා අාහාර වල අැති කැලරි ප්‍රමාණයන් ගැන තව දුරටත් දැනුවත් වෙන්න.

food calorie table

food calorie list download pdf

food calorie search database

tdee calculator : (පුද්ගලයෙක් පැ24කට‍ වැයකරන ශක්තිය කැලරි වලින්)

මෙය යාළුවන් අතරේ බෙදා දෙන්න, share කරන්න,

ගැටළු සාකච්ඡා කිරීම සඳහා වෙන්ව ඇති weight loss whatsupp group එකට එකතු වෙන්න http://bit.ly/amila-whatsupp

හොඳ සහ නරක ආහාර පියවර 2.2 – Weight loss in sinhala – step 2.2 (example food calories)

අද මම මේ කොටසින් කියල දෙන්නේ මගේ පසුගිය video එක “සාර්ථකව බර අඩුකරගැනීමේ පියවර 02” සම්බන්දව කැලරි වැඩි සහ අඩු ආහාර ගැනයි, මහත් වෙන්න ප්‍රධානතවම බලපාන කැලරි අදික ආහාර බාවිතයෙන් මිදීම ඔබට කෙට්ටු වෙන්න උපකාරී වෙයි.

ඔයාලට දවසට අවශ්‍ය කරන කැලරි ප්‍රමාණය ඇතුළත ඉන්න මේ ආහාර ගැන දැනුමක් ලබා කැලරි අධික ආහාර පරිභෝජනයෙන් වලකින්න.

ඊළඟ පියවරෙන් ආහාර ගැනීම තවත් කාර්යක්ෂමව බර අඩු වීම උදෙසා කරන්නේ කොහොමද කියලා බලාපොරොත්තු වෙන්න.

පසුගිය කොටස : https://youtu.be/bYc_i8dfRYY

මෙය යාළුවන් අතරේ බෙදා දෙන්න, share කරන්න,

ගැටළු සාකච්ඡා කිරීම සඳහා වෙන්ව ඇති weight loss whatsupp group එකට එකතු වෙන්න http://bit.ly/amila-whatsupp

මොනදේ කළත් කෙට්ටු වෙන්න බෑනේ ? – (සංස්කරණය නොකරන ලද වීඩියෝ)

මම කන්නෙත් නෑ ඒ උනාට මහතයි, අර යකා කොච්චර කෑවත් කූර වගේ කෙට්ටුයි ? මොනදේ කළත් කෙට්ටු වෙන්න බෑනේ ?

මේ ප්‍රශ්න ඔක්කොම අපේ ඔළුවේ කරක් ගහන නිතර දෙවේලේ කැරකෙන මානසිකව වද දෙන ප්‍රශ්න

ඉතිං මං අද හිතුවා ඔයාලට කියලා දෙන්න ඉස්සෙල්ලම මොකක්ද මේ මහත් වෙනවා කියන්නේ, මහත් වෙන්නේ ආරයටද ? එහෙමත් නැත්නම් මගේ හැටිද ?

අපි මේ හේතු කාරණා දැන ගමු.

ඔබගේ දෛනික කැලරි අවශ්‍යතාවය මෙතනින් දැනගන්න https://tdeecalculator.net/

මෙම ප්‍රතිඵලවලින් කැලරි 500-800 kcal අතර ප්‍රමාණයක් දවසකට අඩුවෙන් කන්න කෙට්ටු වීම සදහා, වැඩි විස්තර මගේ අනිකුත් “calories” වීඩියෝ වල සදහන් කර ඇත.

බර අඩු කරගැනීමේ වේගය දෙගුණකරගමු පියවර 03 – Weight loss in sinhala – step 3

ආයුබෝවන් ! ඔයාල හැමදෙනාටම, ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියල දෙන්නේ දෙගුණ, තෙගුණ වේගයකින් ශරීරයේ මේදය දහනය කරන්නේ කොහොමද කියලා සහ සාර්ථකව බර අඩුකර ගැනීමේ වීඩියෝ මාලාවේ Advance Level එකට මා ඔබව අරන් යනවා.

ඉතින් මේ වීඩියෝ එකේ මං කතා කරනවා වරින්වර උපවාසය Intermittent fasting සහ දවසකට එක් වේලක් පමණක් ආහාරයට ගැනීම OMAD සහ හෝමෝන බලපෑම ඇතුළුව ශරීරයේ මේදය ඉතා ඉක්මනින් දහනය කරන්න නැවත තරුණ පෙනුම ලබාගන්න, වගේම ලෙඩ නොවී ඉන්න, ශරීරය ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය වැඩි කර ගැනීම, යන අංශ මෙම video එක තුල කතාබහට ලක්වෙනවා.

ඉතින් මෙය අනුගමනය කරන්න, ඔබේ ජීවිතය සාර්ථකව බර අඩු කරගෙන, බඩ අඩු කරගෙන තරුණකම රැකගන්න.

මේ වීඩියෝ එකේ මගේ ඉස්සර සහ දැන් photos බලන්න මේ timeline එකේ 16:30 සහ 16:50 බලන්න.

මෙය යාළුවන් අතරේ බෙදා දෙන්න, share කරන්න,

ගැටළු සාකච්ඡා කිරීම සඳහා වෙන්ව ඇති weight loss whatsupp group එකට එකතු වෙන්න http://bit.ly/amila-whatsupp

ගතවෙන හැම තත්පරයකම කෙට්ටු වෙන්න පියවර 04 – Weight loss in sinhala step 4 (Guru) Keto + OMAD

ආයුබෝවන් ! අද මං මේ වීඩියෝ එක ඔයාලට කියල දෙන්නේ උපරිම විදිහට කොහොමද කෙට්ටු වෙන්නේ කියලා, ඒ කියන්නේ ගතවෙන හැම තත්පරයකම ඔයාගේ මේදය දිය කරන එක තමයි කරන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් ඒවගේම six-pack abs වලට යන පාර පටන් ගන්නෙත් මෙතනයි. ඉතාමත් නිදහස් මනසින් ඔබගේ සම්පූර්ණ අවධාණය යොමු කර මේ වීඩියෝ එක බලන්න.

මොකද බටර් වගේ ඔබගේ මේදය දියකරා ගන්න, මන් මේ වීඩියෝ එක ඔයාලට කියලා දෙනවා

ඔයාලා මේ වීඩියෝ එකට අලුත් නම් මුල ඉඳලා මගේ බර අඩුකර ගැනීමේ ප්‍රෝග්‍රෑම් එක බලන්න මොකද මේක “guru step” එක ඒ කියන්නේ ඉතාමත් දුෂ්කර ම අසීරුතම අවස්ථාවක්, මේ අවස්ථාවට එළඹෙන්න ඔබට පෙර සූදානමක්, හුරුවීමත් තිබිය යුතුයි. ඒ හේතුව නිසා මගේ පරණ විඩියෝ ඔක්කොම බලලා ඒ විදිහට හැඩගැහිලා මේක කරන්න පටන් ගන්න.

Table of contents
=======*=========
00:00 Intro to 6 pack & purpose of this video
02:19 body Fuel Types
03:43 Intro to Ketosis
05:38 high Carb Foods to Avoid for Ketosis
06:03 good Keto foods
06:40 keto Adaptation time
07:02 how to check keytones ?
07:16 keytone test strips
10:35 keto vegs
10:58 keto test strips buy
11:43 how to know when you’re at ketosis
12:27 live blood keytone test
14:32 ketosis recommended fat sources
15:14 calories limit remind
15:37 why this is guru level ?
16:11 all weight loss steps so far in my serie
17:39 my optimal keto result (photo)
17:50 final thoughts to get in to keytosis fast

මෙය යාළුවන් අතරේ බෙදා දෙන්න, share කරන්න,

ගැටළු සාකච්ඡා කිරීම සඳහා වෙන්ව ඇති weight loss whatsupp group එකට එකතු වෙන්න http://bit.ly/amila-whatsupp

ඉතින් මෙය අනුගමනය කරන්න, ඔබේ ජීවිතය සාර්ථකව බර අඩු කරගෙන, බඩ අඩු කරගෙන තරුණකම රැකගන්න.

මොකක් තෝරගන්නද හිතාගන්න බෑ – Weight loss in sinhala – confusions ?

මොකක් තෝරගන්නද හිතාගන්න බෑ ??

කෙට්ටු වෙන්න ක්‍රම ගොඩක් තියෙනවා ඒවයින් ඉතාමත් සාර්ථක මේ ඕනම ක්‍රමයකට ඔයාට ඉක්මනට කෙට්ටු වෙන්න පුළුවන්
හැබැයි බුද්ධිමත් වෙන්න ඕනා ඔබ තීරණය කරද්දි මේ තෝරා ගන්නා ක්‍රමය අනුව තමයි ඔබේ බර අඩුකර ගැනීම වේගවත් වෙන්නේ
IF 16:8, OMAD, KETO, KETO 1F 16:8, KETO OMAD වේගයෙන් මේ දේ දහනය කිරීම සහ දීර්ඝකාලීනව
මෙම ආහාර පාලනයන් නොකඩවා ප්‍රතිඵල ලැබෙන තෙක් අනුගමනය කිරීම ද ඉතා අපහසු කටයුත්තක් එම හේතුව නිසාවෙන්
මෙම ක්‍රම මාරුවෙන් මාරුවට ඔබේ එදිනෙදා ජීවිතයේ එළැඹෙන දවස් පරිදි ඔබගේ අවසන් ප්‍රතිපලය දක්වා නොනවත්වා අනුගමනය කරන්න,

පෞද්ගලිකව මම කැමතියි ketosis ඉන්න මොකද හැම තත්පරයකම මේදය දහනය කිරීමේ විශ්මිත හැකියාව නිසා.

මෙය යාළුවන් අතරේ බෙදා දෙන්න, share කරන්න,

ගැටළු සාකච්ඡා කිරීම සඳහා වෙන්ව ඇති weight loss whatsupp group එකට එකතු වෙන්න http://bit.ly/amila-whatsupp

Autophagy in Sinhala – Whatsupp group faq (සංස්කරණය නොකරන ලද)

බර අඩුකර ගැනීමේ හයවෙනි දෙවියෝ මහත් බලගතු සියලුම බර අඩු කර ගැනීමේ ක්‍රමයක් අභිබවා න මේ විශ්මිත ක්‍රමය ශරීරයට නොයෙකුත් වාසි ගොන්නක් ලබා දෙයි, ඉතින් අද අපි බලමු මොකක්ද මේ “ඔටෝපජි” කියන්නේ කියලා සහ එයින් ඇති වාසි හා බර අඩු වීමට මෙහි ඇති සම්බන්ධතාවය

ඔබගේ බර අඩු වීම සම්බන්ධව එදිනෙදා සියලු ගැටලු සාකච්ඡා කරන්න අපගේ වට්ස්ඇප් ගෲප් එක වෙත යොමු වෙන්න http://bit.ly/amila-whatsupp

දැනටමත් අප සාමාජිකයන් ඉතාමත් සාර්ථකව බර අඩු කර ගැනීමේ ප්‍රතිඵල නෙලා ගනිමින් අනිත් අයට ද ඒ ප්‍රතිඵල බෙදා දෙමින් සාර්ථකව බර අඩු කර ගැනීමේ ගමන පසු කරයි, එන්න ඔබත් අප සමඟ එකතු වෙන්න දැනුම බෙදාහදා ගන්න දිනපතා අලුත් දේවල් දැනගන්න.

බත් පාන් නතර කරන්න බෑ – Weight loss in sinhala – difficulties for KETO or OMAD

අද අපි බලමු ඇයි අපිට බත්, පාන්, noodles, ආප්ප, ඉඳිආප්ප, පිට්ටු, කොත්තු, මේවා නතර කරන්න බැරි ඇයි කියලා..
මේ කියපු කෑම ඔක්කොම කාබෝහයිඩ්‍රේට් නොහොත් පිෂ්ඨය අධික ආහාර,
පිෂ්ඨය අධික ආහාර අනුභව කිරීමෙන් ශරීරයේ ඉන්සියුලින් ප්‍රතිශතය ඉතා ඉහළ නගින අතර
අතුරු ප්‍රතිඵලයක් විදිහට ලේවල ඇති සීනි ප්‍රමාණය අඩුවෙ
එම හේතුවෙන් ශරීරය ආහාර නැති අවස්ථාවක පසු වෙනවා යැයි සිතා ශරීරයේ කල් පැවැත්ම උදෙසා
ශරීරයට ආහාර අවශ්‍ය බව බඩගින්නක් මාර්ගයෙන් දන්වයි එම හේතුව කරණ කොට ගෙන
නිරන්තරයෙන්ම පිෂ්ඨය අධික ආහාර වෙත අපේ මනස නිතැතින්ම ඇලී ගැලී පවතී
එම හේතුව උදෙසා අපට පිෂ්ටය ඇති ආහාරවලින් අත්මිදීමට අපගේ මනස ඉඩ නොතබයි.
මෙහිදී මා ඔබට කියා දෙනුයේ කාබෝහයිඩ්‍රේට් ඇති ආහාර නිසා අපට ඇතිවන මෙම ආහාර රුචිය වලකා ගැනීමටයි ගතගැකි පියවරයි.

මෙය යාළුවන් අතරේ බෙදා දෙන්න, share කරන්න,

ගැටළු සාකච්ඡා කිරීම සඳහා වෙන්ව ඇති weight loss whatsupp group එකට එකතු වෙන්න http://bit.ly/amila-whatsupp

කෙට්ටුවෙන pizza කමුද ? – Weight loss Keto pizza sinhala

සුභ දවසක් සියලුම දෙනාට ඉතින් මං මේ වීඩියෝ එකෙන් ඔයාලට කියල දෙන්නේ කොහොමද Keto(Fat burning) OMAD(One meal a day) එකක් හදන්නේ කියලා
මේ pizz එකේ තියෙන වැදගත් කම තමා කඩවල් වල විකුණන්න ජරා pizza වගේ නෙමේ මේ පීස් එක හොද healthy පීසා එකක්.
අනිත් pizza කාලා මිනිස්සු මහත් වෙද්දි මේ පීසා එක කාලා කෙට්ටු වෙනවා, කොහොමද එක ?

මෙය යාළුවන් අතරේ බෙදා දෙන්න, share කරන්න,

ගැටළු සාකච්ඡා කිරීම සඳහා වෙන්ව ඇති weight loss whatsupp group එකට එකතු වෙන්න http://bit.ly/amila-whatsupp

පිට්ටු කමු කෙට්ටු වෙමු 😮😍😍- weight loss & diabetic control pittu in sinhala

සුභ දවසක් සියලුම දෙනාට අද මං ඔයාලට කියල දෙන්නේ Keto(Fat burning) සහ OMAD(One meal a day) කෑමක්, ශරීරයට හිතකර, දියවැඩියා රෝගින්ටද ඉතාමත් සුදුසු, සීනි ඉතාමත් අඩු කෙට්ටු වෙන්න ගොඩක් උදව් වෙන පිට්ටුවක් හදන හැටියි.

බත් ටිකක්, පාන් ටිකක්, කාලා මහත් වෙනවට වැඩිය මේක කාලා කෙට්ටු වෙන එක දාහෙන් සම්පතක් ඔයාලට.

පෝෂණ අන්තර්ගතය:
පොල් ඩේසිකට් – Desiccated Coconut 85g (calories 570 kcal carb = 6.3g)
ආමන්ඩ් පිටි – Almond flour 125g (calorie 719 kcal carb = 6.6g)
Total calories = 1289 kcal / Total carbs = 12.9g

පුංචි උපදෙසක්, දියවැඩියා රෝගීන්ට සීනි පාලනය කරන්න, සුදු බත් කන්න එපා රතු බත් කන්න කියලා වෛද්‍යවරු කියනවා
ඒත් ඔයාලා දන්නවාද රතු බත් ග්රෑම් 100ක සීනි ග්‍රෑම් 50 ක් තියෙනවා කියලා ? ඉතිං සීනි වලින් පෙලෙන රෝගීන් ඉන්නවා නම් ඔයාලට මං මේ කියන්නෙ,
ඔයාලට කවදාවත් රතු බත් කාලා මේ ආත්මෙට මෙච්චර අඩුවට සීනි බස්ස ගන්න බෑ,
එතකොට සුදු බත් හා පාන් ගැන තව කවර කතාද,

එතකොට කෙට්ටු වෙන්න අවශ්‍ය, ලස්සන වෙන්න දුක් විඳින මගේ සහෝදර සහෝදරියන්ට කියන්නේ,
කෙට්ටු වෙන්න පලවෙනි පියවර තමා සීනි ආහාර පාලනය කිරීම ඉතින් වැඩි විස්තර වලට මගේ පල්ලෙහා videos බලන්න

මෙය යාළුවන් අතරේ බෙදා දෙන්න, share කරන්න,

ගැටළු සාකච්ඡා කිරීම සඳහා වෙන්ව ඇති weight loss whatsupp group එකට එකතු වෙන්න http://bit.ly/amila-whatsupp